GT

උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන සදහා 2020.02.07 දින පළ කරන ලද පුවත්පත් දැන්වීම අනුව අයදුම්කර නමුත් සුදුසුකම් සැපිරීමට අපොහොසත් වූ හේතුව ලෙස, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම (EPF/JOB) හා රැකියාවක නිරත වීම (JOB) යන කරුණු සදහන් කර ඇති අයදුම්කරුවන් එම පුවත්පත් දැන්වීමේ සදහන් අනෙකුත් සුදුසුකම් සපුරා ඇත්නම් අභියාචනා ඉදිරිපත් කිරීමට පහසුකම් සැලැසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් ඔවුන් අභ්‍යාසලාභී පුහුණුවට කැදවීමටත් රජය තීරණය කර ඇත. 

                                            විස්තර මෙතනින් බලන්න

 

News & Events

14
Oct2020
කොවිඩ්-19 වසංගතය

කොවිඩ්-19 වසංගතය

සේවාලාභි ඔබගේ සේවා ලබා ගැනිම සදහා අත්‍යාවශ්‍යය...

Scroll To Top